ස්පාර්ටකස් ලිපි – spartacus.lk

Spartacus. spartacus.lk.

Read Spartacus.lk news digest here: view the latest Spartacus articles and content updates right away or get to their most visited pages. Spartacus.lk is not yet rated by Alexa and its traffic estimate is unavailable. It seems that Spartacus content is notably popular in Sri Lanka. We haven’t detected security issues or inappropriate content on Spartacus.lk and thus you can safely use it. Spartacus.lk is hosted with Hetzner Online GmbH (Germany) and its basic language is Singhalese.

  • Content verdict: Safe
  • Website availability: Live
  • Singhalese language flagLanguage: Singhalese
  • Last check:
  • N/A

    Visitors daily
  • N/A

    Pageviews daily
  • N/A

    Google PR
  • N/A

    Alexa rank

Spartacus.lk news digest

  • 5 years

    නලින් ද සිල්වාගේ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය

    කොළඹ විශ්වවිද්‍යාලයේ කලා  පීඨය  මගින් ප්‍රකාශයට පත් කෙරෙන ශාස්ත්‍රීය සංග්‍රහයට “ජාතික චින්තනය: ඉතිහාසය සහ දේශපාලනික වැදගත්කම”  නමින්  පර්යේෂණ ලිපියක් ලියන නිර්මාල් රන්ජිත් දේවසිරි එහි සමාලෝචනයේ දී මෙසේ ප්‍රකාශ කරයි.
    “ජාතික චින්තනය  කතිකාව ආරම්භ වූයේ  පවත්නා ධනවාදී සමාජ ආර්ථික ක්‍රමයට විකල්පයක් කෙරෙහි වන මාක්ස්වාදී ගමන් මගට විකල්පයක් පොරොන්දු වෙමින් වුවත්, එය එයින් අපගමනය වූ අතර ඒ වෙනුවට  දෙමළ  වාර්ගික-ජාතිකවාදී දේශපාලන ඉල්ලීම්වල වර්ධනය වෙමින් පැවති  ශක්තියටත්, ඒ...

  • 5 years

    වම, දකුණ, වම…. (2) කොටස)

    මේ ලිපියේ පළමු කොටසින් අප පෙන්වා දුන්නේ “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස ලංකාවේ ක්‍රියාත්මක වන ද්වි-පක්ෂ ක්‍රමය අවසන් වශයෙන් ගත් විට එක් පක්ෂයක, සහ ඉනුත් එහාට ගිය විට ජේ. ආර්. ජයවර්ධන නම් තනි මිනිසාගේ දේශපාලන-ආර්ථික වැඩ පිළිවෙළ ම දෙයාකාරයට ක්‍රියාත්මක වීම බව...

  • 5 years

    දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (2) කොටස

    මේ ලිපි මාලාවෙහි පළමු ලිපිය අවසන් කෙරුනේ බුද්ධිවාදය සහ අනුභූතිවාදය ලෙස හඳුනාගත හැකි බටහිර දර්ශනයෙහි මූලික ධාරා දෙක පිළිබඳ පැහැදිලි කිරීමකිනි.
    මෙහි දී එමානුවෙල් කාන්ට් පිළිබඳ ව විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔහු ඉහත සම්ප්‍රදායන් දෙක එකතු කළ පුද්ගලයා ලෙස සැලකෙන නිසා ය (එසේ වුවත් විමසා බැලීමේ දී පෙනී යන්නේ ඔහු වඩාත් නැඹුරුතාවක් දැක්වුයේ බුද්ධිවාදය වෙතට වන බව ය). මෙහි දී කාන්ට්ගේ අභිප්‍රාය වන්නේ ද...

  • 5 years

    පරිසරවාදී අබිං කෑම….

    නව ලිබරල් ධනවාදය තුළ ලෝකය අර්බුදයට යන්නේ ආර්ථික වශයෙන් නො ව පාරිසරික ප්‍රතීඝතා (antagonisms) හේතුවෙනි. ඒ බව ලිබරල්වාදීන් තේරුම් ගෙන ඇතත් වාමාංශිකයන් එය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.
    2017 අය වැය නම් කොට තිබුනේ “හරිත අය වැය” නමිනි. ඒ පරිසරවාදී ලිබරල් රටවල් අනුව යමින් මංගල සමරවීර විසින් කළ කාර්යකි. එම අය වැය සකස් කෙරුනේ විදේශ රටවල ඉගෙන ගත් තරුණන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් බව කියවේ....

Domain history

Web host: Hetzner Online GmbH
Registrar: LK Domain Registry
Registrant: Prasanna Madawa Ruwanpathirana
Updated: December 30, 2014
Expires: November 01, 2015
Created: November 01, 2013

Whois record

Safety scores

Trustworthiness

N/A

Child safety

N/A